විශ්වය තුල ජීවිතය

විශ්වය තුල ජීවිතය

අපගේ පසිදුරන් යනු ඇස, කන, නාසය, දිව හා ශරීරයයි. මේ සියල්ල හුදෙක් පදාර්ථයන්ගෙන් සෑදී ඇති බව අපට මතුපිටින් හැගෙන කරුණයි. මේ සියල්ල මාගේ යැයි හැගෙන්නේ එයින් දැනෙන අරමුණු අප සිත විසින් නිතරම අල්ලාගන්නා බැවිනි. යමෙක් පසිදුරගෙන් ලැබෙන අරමුණු නැවතූ විට සිතෙහිම පමණක් හටගත් අරමුණු පමණක් ඉතිරි වනු ඇත. ඇසෙන්, කනෙන්, ආදී වශයෙන් ඉදුරකින් ලබා ගත්