අප නුදුටු අපේ තද නින්ද

අප නුදුටු අපේ තද නින්ද

සෑම සත්වයෙකුට ම පාහේ නින්ද අවශ්‍යය. නිදා ගැනීම යනු වෙහෙසකට පත් වූ පසිදුරන් ට විවේක ලබා දීමයි. සත්ව කොටස්වල නිදා ගැනීම විවිධාකාරය. මෙහිදී අප සාකච්ඡා කරන්නේ මනුසතා නොහොත් මනුෂ්‍යාගේ නින්ද පිළිබදවයි. සාමාන්‍යයෙන් මනුෂ්‍යා නිදා ගන්නේ රාත්‍රී කාලයේ ය.රාත්‍රී මුර සේවයේ හෝ රාත්‍රියේ විවිධ සේවාවල යෙදෙන අය දහවල් කාලයේ නිදා ගනිති. සලායතන මෙහෙයවීම නිසා ඒවා වෙහෙසට