භාවනාවෙන් පාලනය කරගත හැකි මානසික රෝග

භාවනාවෙන් පාලනය කරගත හැකි මානසික රෝග

සබ්බේ පෘතජ්ජනං උම්මත්තකා… ඒ බුදුන් වහන්සේගේ දේශනාවක පුංචි වාක්‍යයක් පමණි. සබ්බේ පෘතජ්ජනං උම්මත්තකා…..ඒ බුදුන් වහන්සේගේ දේශනාවක පුංචි වාක්‍යයක් පමණි.යම් කෙනෙකු මෙසේ කියාවි……මම තවම ඔළුවේ කැක්කුමකටවත් බෙහෙත් උගුරක් බීලා නැහැ…..ආදී ලෙසින්…..එහෙත් කියන්නට හැකිද?කා හටවත්…..මට තවම සිතට නම් පීඩාවක් වුනේ නෑ….ලෙඩක් හැදුනේ නෑ කියා.බැහැ නේද? මිනිස් සත්වයාට වැළදෙන රෝගාබාධවලින් 85% වඩා මානසික සංකූල තාවයන් තුළින් හැදෙන රෝගාබාධ…..