එය එසේ නොවීනම්….මෙය මෙසේ කෙසේ වන්නද?

එය එසේ නොවීනම්....මෙය මෙසේ කෙසේ වන්නද?

දෙමාපියන් වන අපි අපේ දරුවන් කුඩා කල සිටම ඔවුන්ට ඕනෑ විදිහට නොව අපට ඕනෑ විදිහට හැදෙන්නට වුවමනා බව තරයේම සිතමු. ඒ සදහා නොයෙකුත් ආකාරයේ අධ්‍යාපනය දැනුම ලබාදෙමින්,ධනය ඇතත් නැතත් ජාත්‍යන්තර පාසල්වලට පවා යොමුකරවමින් දිවි දෙවැනි කොට ක්‍රියා කරමු.ඇතැම් දරුවන් බොහෝ දුක්විද ඒ අධ්‍යාපනය දැනුම නිසි පරිදි ලබා ගෙන රටේ ඉහළ තානාන්තර දරමින් දෙමාපිය අපේක්ෂා ඉටුකරති.එහෙත්