Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

පිපෙන්නට තරම් සුදුසු සුදු නෙළුම්… හිරු රැස් දුටු විගස පිපී යයි…

පිපෙන්නට තරම් සුදුසු සුදු නෙළුම්... හිරු රැස් දුටු විගස පිපී යයි...

මිහිතලය එළිය කරනා… මොහදුර දුරු කරනා මහා සත්හු බුදු වූ දිනේ පටන් උන් වහන්සේගේ බුද්ධ රශ්මියෙන් කම්පනය වන සසර කුසල් ඇත්තෝ බුදුන් දැක දැකම නිවන් ලබා ගනිති. ඒත් මේ සසර පුරා මෝහයෙන් පිරී ඇති සත්වයෝ නම් බුදුන් දැක දැකත් “නිවන්” නම් නොදකිති. නෙළුම් පොහොට්ටුවකට කොතරම් හිරු රැස් ලැබුණත් නොපිපෙන්නා සේම පිපෙන්නට තරම් වර්ධනය වූ නෙළුම්

ආන්ත්‍රාවයි

ආන්ත්‍රාවයි

නිවන් මග අහුරන බලවේගයකට හසුවන පුද්ගලයා තරම් පව්කාරයකු වී මිහිපිට සිටින්නට වුවහොත්… භෞතික ශරීරය සමගම අපායට යාමට වුව සිදු වුවහොත් ඒ තරම් ආන්ත්‍රාවක් මිහිපිට තවත් නැති තරම්‍ ය. නිවන් මග ආන්ත්‍රාවක් පහකි. කර්මාන්තරාය ක්ලේශාන්තරාය විපාකාන්තරාය උපවාදාන්තරාය ආඥාවපතික්‍රමණාන්තරාය උතුම් නිවන් මග ඇහිරිය හැකි මෙම ආන්තරායකර ධර්මයන්ගෙන් ඔබද වෙලී සිටිය හැක. එසේත් නැතිනම් ඔබ නොදැනුවත්වම එයට ගොදුරු

වැඩිහිටියෝ පුදමු. රකිමු.

වැඩිහිටියෝ පුදමු. රකිමු.

කව්ද මේ වැඩිහිටියෝ බුදුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක. අභිවාදන සීලිස්ස – නිච්චං වද්ධා පචායිනො චත්තාරො ධම්මා වඩ්ඪන්ති – ආයු වණ්ණෝ සුඛං බලං ගුණ වෘද්ධයන්ට නිතර වැදුම් පිදුම් කරන අයට ආයුෂය, වර්ණය, සැපය, බලය යන කරුණු හතරක් වර්ධනය වෙති. අපි හැදුණේ වැඩුණේ වැඩිහිටියන් නිසා රැකුනේ වැඩිහිටියන් නිසා. අපි එදා පොඩිහිටියො. අද අපි වැඩිහිටියන් උනාම (ටිකක්

සවැදෑරුම් දානය ගැන ඔබ දන්නෙහිද?

සවැදෑරුම් දානය ගැන ඔබ දන්නෙහිද?

අභිධර්මය අනුව දානය හා වැදෑරුම් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. එනම් රූප දානය,සද්ද දානය, ගන්ධදානය, රස දානය, පොට්ඨබ්බ දානය, ධම්ම දානය යනුවෙන් රූප දානය – වශයෙන් හදුන්වනු ලබන්නේ විවිධ වර්ණයේ මලින් බුදුන් පිදීමද, විවිධ වර්ණයේ වස්ත්‍ර දීමද, ශරීරය පැහැපත් කිරීමට අවශ්‍ය වන විවිධ ආලේපන හා ගෙවල් විහාරස්ථාන, වස්ත්‍ර, සිවුරු ආදීය වර්ණවත් කීරීමට ගනු ලබන

දිනුමත්… පැරදුමත්… ඔබ ළගමය..

දිනුමත්... පැරදුමත්... ඔබ ළගමය..

“දුන් දේ සුවදය” ඒ සුවද සදාකාලිකව අපගේ සිත් තුළ හමා යන්නෙම් මේ සමාජය මේ විශ්වය මල් ගොමුවකි. එහෙත් අවසානාවට ඒ යහපත් ගුණ සුවද ආඝ්‍රහණය කිරීමට තරම් මේ මනුෂ්‍ය ජීවියාට නොහැකි වී ඇත. ඒ සුවදෙහි සුවයෙන් තම සිත ප්‍රාණවත් කරගැනීමට නොහැකි තරමටම මිනිසා තුළ සාරධර්ම පිරීහී යමින් පවතී. කෙලෙසකද අප මේ සුවද රදවා ගත හැක්කේ… පළමුව…

ඉවසීම

ඉවසීම

මහණෙනි පෙර මේ සැවැත් නුවර වේදෙහිකා නම් ගෘහණියක් වාසය කළාය. ඇය කරුණාවන්ත, මුදු මොළොක් ගති ඇති සන්සුන් පැවතුම් ඇති තැනැත්තියක ලෙස ප්‍රසිද්ධ වූවාය. වේදෙහිකාට කාලි නම් දාසියක විය. ඒ දාසි දක්ෂ වූ, නොකැම්මලි වූ මනා ලෙස කටයුතු සංවිධානය කළ හැකි වූ තැනැත්තියක් වූවාය. ඒ කාලි නම් දාසිට මෙසේ සිතුණේය. මාගේ ස්වාමි දූව කරුණාවන්ත, මුදු මොළොක්

නොබුදින්න අහර ටික – වළදන්න දනක් ලෙස

නොබුදින්න අහර ටික - වළදන්න දනක් ලෙස

“යේසං සන්නිචයෝ නත්ථි – යේ පරිඤ්ඤාත භෝජනා සුඤ්ඤාතෝ අනිමිත්තෝච – විමොක්ඛෝ යස්ස ගෝචරේ ආකාසේම සකුන්තානං – ගති තේසං දුරන්තයා” කර්ම(පින්/ පව්) රැස් කිරීමක් හෝ සිවුපසය එක් රැස් කිරීමක් හෝ නැත්තා වූද ආහාර පාන වැළදීම ගැන නිසි නියමයක් දැන ගත්තා වූද, සුඤ්ඤාත, අනිම්මිත යන දෙආකාර  නිර්වාණයෙහිම අරමුණු කළා වූද රහතුන් වහන්සේලා ගේ ගමන් මග ආකාසයේ පක්ෂීන්

තමාම තමාට අවවාද කර ගැනීම

තමාම තමාට අවවාද කර ගැනීම

එක් සිටු පුත්‍රයෙක් සිය පියාගෙන් දියුණු වීමට හේතුවන කරුණු මොනවාද”යි ප්‍රශ්නයක් ඇසුවේය. මෙය පැහැදිලි කර දීමට සිටුවරයාට නොහැකි වූ හෙයින් ඔහු සිය පුත්‍රයා කැටිව බුදුන්වහන්සේ සමීපයට ගොස් මේ ප්‍රශ්නය බුදුන්ගෙන් විචාළේය. මෙයට පිළිතුරු වශයෙන් දියුණු වීමට හේතුවන කරුණු 6ක් පිළිබදව බුදුන්වහන්සේ දේශනා කළහ. නීරෝගීකම කායික හා වාචසික පාලනය වැඩිහිටියන්ට ගරු කිරීම සහ අවවාද පිළිගැනීම යහපත්

මැරෙණ මොහොතේ මී පැණි බොන්නට බලා සිටින අයටයි

මැරෙණ මොහොතේ මී පැණි බොන්නට බලා සිටින අයටයි

දුක්ඛ ගංගාවක දිරාගිය පහුරක හබලක් නොමැතිව මුගුරක් දරාගනිමින් සංසාර ගමනක යෙදෙන්නා වූ ලෝක සත්වයන් ගේ අපූර්වතම නිර්මාණා වූ මිනිසාගේ….. ඇතුල් පැත්ත අවධානයෙන් විමර්ශනයක යෙදෙන්නට ඔබට පුංචි ඉඩකඩක් ඔබගේම සිත තුළ ගොඩ නගා ගැනීමට අවැසි කාලයයි මේ. මිනිසත් භවය අසීරුවෙන් ලබාගත්තකි. මේ මා සදහන් කරන අළුත් වචනයක් ද නොවේ. ධර්මය මදක් හෝ අවබෝධ කරගත් මිනිසත් භව

අප ගන්නා ආහාර වලට ශරීරය තුළදී සිදුවන දේ

අප ගන්නා ආහාර වලට ශරීරය තුළදී සිදුවන දේ

අප ගන්නා ආහාර ශරීරයට උරා ගන්නේ ඒවා ජීර්ණය කරගත හැකි මාධ්‍යයක් බවට පරිවර්තනය වීමෙන් පසුවය. එසේ නොවී බත බත් ලෙසද ,එළුමස් එළුමස් ලෙසද, ඇපල් ඇපල් ලෙසද ආදී වශයෙන් උරා ගැනීමක් සිද් නොවේ. මෙහිදී අප ගන්නා ආහාර ජීර්ණක යුෂ සමග මිශ්‍ර වී කුඩා අංශු බවට බිද හෙළීමක් සිදුවේ. ප්‍රෝටීන් මෙහිදී ඇමයිනෝ අම්ලය බවට පත් වේ. මේදය-