ඉවසීම

ඉවසීම

මහණෙනි පෙර මේ සැවැත් නුවර වේදෙහිකා නම් ගෘහණියක් වාසය කළාය. ඇය කරුණාවන්ත, මුදු මොළොක් ගති ඇති සන්සුන් පැවතුම් ඇති තැනැත්තියක ලෙස ප්‍රසිද්ධ වූවාය. වේදෙහිකාට කාලි නම් දාසියක විය. ඒ දාසි දක්ෂ වූ, නොකැම්මලි වූ මනා ලෙස කටයුතු සංවිධානය කළ හැකි වූ තැනැත්තියක් වූවාය. ඒ කාලි නම් දාසිට මෙසේ සිතුණේය. මාගේ ස්වාමි දූව කරුණාවන්ත, මුදු මොළොක්