පිපෙන්නට තරම් සුදුසු සුදු නෙළුම්… හිරු රැස් දුටු විගස පිපී යයි…

පිපෙන්නට තරම් සුදුසු සුදු නෙළුම්... හිරු රැස් දුටු විගස පිපී යයි...

මිහිතලය එළිය කරනා… මොහදුර දුරු කරනා මහා සත්හු බුදු වූ දිනේ පටන් උන් වහන්සේගේ බුද්ධ රශ්මියෙන් කම්පනය වන සසර කුසල් ඇත්තෝ බුදුන් දැක දැකම නිවන් ලබා ගනිති. ඒත් මේ සසර පුරා මෝහයෙන් පිරී ඇති සත්වයෝ නම් බුදුන් දැක දැකත් “නිවන්” නම් නොදකිති. නෙළුම් පොහොට්ටුවකට කොතරම් හිරු රැස් ලැබුණත් නොපිපෙන්නා සේම පිපෙන්නට තරම් වර්ධනය වූ නෙළුම්