මහෝපදේශ

බුදුරජාණන් වහන්සේගේ ධර්මය සුපරික්ෂාකාරීව හඳුනාගන්න පිළිවෙල උන්වහන්සේම දේශනාකල සේක. මගේ ඇවෑමෙන් පසු යම් භික්ෂුවක් “මම භාග්‍යවතුන් වහන්සේගෙන්ම අසා උගතිමි”. මෙය ධර්මය යැයිද මෙය විනය යැයිද එම භික්ෂුව විසින් දේශනා කරන දේ පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු නොකරන්න. එසේ නොකොට හැම වදනක්ම අකුරක්ම මනාව අධ්‍යනය කර සූත්‍ර හා විනය සමග සන්සන්දනය කර බැලිය යුතුය. එසේ නොගැලපෙන්නේ

චිත්තය හා චෛතසිකය අතර මංමුලා වූ මිනිසාගේ විඥ්ඥාණය කොයිබටද…?

යමක් ගැන අදහසක් අප තුළ ඇතිවනවා නොවේද…? එවන් මොහොතක ඒ ඒ හැඟීමට, අදහසට, අවශතාවයට උචිත දෑ අපට ඒ මොහොතේම ලැබුණහොත්… අප කියනවා නේද…? “මම මේ දැන් හිතුවා විතරයි” කියා. යම් කෙනෙක් ගැන සිහිපත් කළ විට ඔබ හමුවට ඒ තැනැත්තා ආ විට හෝ, ඒ මොහොතේ දුරකථන ඇමතුමක් හෝ ලැබුන විට “මම මේ දැන් මතක් කළා විතරයි”

බුදුන් වහන්සේගෙන් “වච්ජ” ට දහම් පිඬක්…

වච්ජ පරිබ්‍රජකයෙක් බුදුන් වහන්සේ අසලට පැමිණි ඔහු ප්‍රශ්නයක් ඇසුවා. වච්ජ                 :- ගෞතමයන් වහන්ස, රහත් උත්තමයකු නැවත උපදින්නේ කොහිද? බුදුන් වහන්සේ :- වච්ජ, උන්වහන්සේ නැවත උපදිනවා සිතීම වැරදිය. වච්ජ                 :- එසේ නම් ගෞතමයන් වහන්ස උන්වහන්සේ නැවත උපදින්නේ නැත. බුදුන් වහන්සේ :- වච්ජ,

මාර දිව්‍යපුත්‍රයා සමග මහ බඹු පැරදවූ බුදුන් වහන්සේ

එ කලිහි මාර දිව්‍ය පුත්‍ර තෙමේ ‘බුදුහු කොයි වැඩහුත් දැ දෝයි බලන්නේ බඹ ලොවට වඩනා බුදුන් වහන්සේ දැකැ’ මොහු බඹ ලොවට වඩිති. ඉදින් ඔබ ගොස් බධාවක් නැතිව බණ කියූ නම් සියලු බඹ පිරිස් අමාමහ නිවන්හි පුරා පියති, එසේ කල්හි මාගේ ආඥා පවත්නා සසර සිස්වැ යන්නේ යැ. එහෙයින් මා බඹ ලොවට ගොස් මේ දේශනාවට බාධා කල

විශ්ව යාත්‍රිකයාගේ සෙවිල්ල

මා බිහිවූයේ බෝසත් අධිෂ්ඨානයෙන්… බෝසත් දහමින් බෝසතුන් ගැන හරියටම දන්නේ මම. ලෝකයටම තේරුම් ගන්න අමාරුයි. මටත් බෝසතුන් තේරුම්ගන්න මුලදි ටිකක් අපහසු වුණා. බෝසතුන් ගැන් හරියටම දැනගත් දවසේ ඉදලා බෝසතුන් දැකගන්න මම මහා වීර්ය‍යක් ගත්තා. එසේ මෙසේ ජල්තිරම් නෙමේ මමත් ඇල්ලුවේ. අම්මෝ… මට මගේ රෝම කූප පාලනය කරගන්න බැහැ. අමුතුම ජීවිතයක්. බයත් නැහැ. ඒත් උන්වහන්සේ යන

වැලපී වැලපී හඩා වැටුනා අන්තිමේ දුගතියට ඇදුනා

“සංසාර සාගරය” යනුවෙන් සසර ගැන උපමා කිරීම ඉතා ප්‍රචලිතය. එපමණක් නොව, සසර කතර යනුවෙන්ද එතරම්ම බහුල ලෙස උපමා කොට කතා කරන තැන් අපමණය. සාගරය ජල කදකින් සෑදුනක් වන අතර කාන්තාරය දිය බිදක් නැති, හිරු රැසින් දැවෙන, තැවෙන ඇතැම්විට තණ පදුරක් පවා දැකිය නොහැකි ගොඩබිම් ප්‍රදේශයකි. එසේනම් එකම සංසාරය මේ අන්ත දෙකකට අයත් උපමා දෙකකින් දක්වන්නේ

ඒ… ලබා උපන් හැටි

අනාදිමත් කාලයක් තිස්සේ අපේ රටේ පැවති සමාජ ක්‍රමය බෞද්ධ ධර්මය විසින් මෙහෙයවන ලද්දකි. එනිසාම අපේ සිතුම් පැතුම් මෙන්ම කතා බහටද නිතර දෙවේලේ මෙම බෞද්ධ ආකල්ප මුසුව පවතී. කිසියම් කෙනෙකුගේ ජීවිතයට සම්බන්ධ දුක්ඛදායක සිදුවීමකදී අපේ පැරැණ්නෝ “ඒ ඉතින් එයා ලබා උපන් හැටි තමයි” යනුවෙන් කීමට පුරුදුව සිටියහ. මේ කියමන ඉතා හොදින් විමර්ශනයට ලක් කර බැලුවහොත් එයින්

සමාධි භාවනාව

සිතන්න ඔබේ ශරීරය මහා හුඹසක් වගේ… නාගයෙක් බදු වූ සිත මේ හුඹහේ සිටිමින් හුඹහ නැමැති ශරීරයේ සිදුරු පහකින් අවට පරිසරය විදීමට අත්දැකීම් ගනී. බලන්න නැත්ද කියා. ඇසෙන්, කණින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ගන්නා අරමුණු තුලින් සිත නැමැති නාගයා ක්‍රියාත්මක වේ. ඒ අනුව බලන විට ඒ පසිදුරන් මේ හුඹහේ සිදුරු පහක් වගෙයි. ඇස නැමැති සිදුර වැසුවත් අනෙක්