පරමාර්ථ ධර්ම අවබෝධ කර ගැනීම

පරමාර්ථ ධර්ම අවබෝධ කර ගැනීම

අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකයේ යතාර්ථයේ අවබෝධ කරගත් සේක. ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත් උතුම් නායකයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේය. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපේ අටුවාචාරීන් වහන්සේලා කොටස් දෙකකට බෙදනු ලැබීය. එනම් සම්මුති ධර්මයන් පරමාර්ථ ධර්මයන් වශයෙනි. බුදුරජාණන් වහන්සේ වසර හතලිස් පහක්ව දේශනා කළ ධර්මය සම්මුති ධර්මය වශයෙන් හැදින්වේ. සම්මුති ධර්මය ලෙස