මූලික භාවනා ආසන හතරකින් වැඩි දියුණු කරගත් භාවනා ආසන 12කින්ද, භාවනා මුද්‍රා 32කින්ද, ඒ භාවනා මුද්‍රා 32 තුළින් සමත හා විදර්ශනා භාවනා ක්‍රම 351කින්ද භාවනා කරන්නට කමටහන් 40කින්ද සමන්විත වන බුද්ධ භාෂිතයේ හරය අනුගමනය කරන්නේ අතේ ඇගිලි ගණන් තුනෙන් බෙදුවාටත් වඩා අඩු ප්‍රමාණයකි. බුද්ධ භාෂිතයේ නොයෙක් සූත්‍ර, අටුවා පෙරලමින් තමන් මහ භාවනා යෝගීන් ලෙස හුවා
Category: භාවනා ක්‍රම
ඉක්මනින් සමාධියක් ගනිමු
“නොයෙක් නොයෙක් සිතිවිලි ආවේගයන් සහිතව ජීවිත කතා පොතේ දුක්ඛ දෝමනස්සයන් පසුපස හඹා යමින් මංමුලා වූ සිත තුළ පවතින විසිරීම එක්තැන් කරන්නට ලෙහෙසි කටයුත්තක් නම් නොවෙයි. හැමදාම භාවනා කරන්නට උත්සාහ කළත්…. කෝ අනේ මට “සමාධි” වන්නේ නෑයි…. කීම භාවනාවට ඇළුම් කරන ඇත්තන්ගේ මැසිවිල්ල බව මා හොදින් දනිමි. භාවනාව යනු සිහිය පිහිටුවා ගැනීම නම් වූ ඒකාග්‍රී සිතිවිලි
බුදුහු අනද හිමියන්ට ඉන්ද්‍රිය භාවනාව උගන්වති
“ආනන්දයෙනි, පාරාසරිය බ්‍රාහ්මණයා තම ශ්‍රාවකයන්ට ඇසින් රූප නොබැලිය යුතුය. කණින් ශබ්ද නොඇසිය යුතු යැයි ඉන්ද්‍රිය භාවනාවක් උගන්වති. ඒ අනුව රූප නොපෙනෙන අන්ධයාත්, ශබ්ද නොඇසෙන බිහිරාත් ඉන්ද්‍රිය භාවනාව වඩන්නෙකි. පාරාසරීය බ්‍රාහ්මණයා උගන්වන ඉන්ද්‍රිය භාවනාව එක විදිහක්. මා උගන්වන භාවනාව තවත් විදිහක් යයි බුදුහු වදාළහ. එවිට අනද හිමි ඔබ වහන්සේ උගන්වන ඉන්ද්‍රිය භාවනාව කෙසේදැයි කියාදෙනු මැනවයි බුදුරදුන්ගෙන්
භාවනා…
මූලික භාවනා ආසන හතරකින් හා කමටහන් 40ක් තුළින් වැඩි දියුණු කරගත් භාවනා ආසන දොළහකින්ද, භාවනා මුද්‍රා තිස් දෙකකින්ද, ඒ භාවනා මුද්‍රා තිස් දෙක තුළින් සමත හා විදර්ශනා භාවනා ක්‍රම තුන්සිය පනස් එකකින්ද සමන්විත වන බුද්ධ භාෂිතයේ හරය අනුගමනය කරන්නේ අතේ ඇගිලි ගණන තුනෙන් බෙදුවාටත් වඩා අඩු ප්‍රමාණයකි. බුද්ධ භාෂිතයේ නොයෙක් සූත්‍ර,අටුවා පෙරළමින් තමන් මහා භාවනා
සමාධි භාවනාව
සිතන්න ඔබේ ශරීරය මහා හුඹසක් වගේ… නාගයෙක් බදු වූ සිත මේ හුඹහේ සිටිමින් හුඹහ නැමැති ශරීරයේ සිදුරු පහකින් අවට පරිසරය විදීමට අත්දැකීම් ගනී. බලන්න නැත්ද කියා. ඇසෙන්, කණින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ගන්නා අරමුණු තුලින් සිත නැමැති නාගයා ක්‍රියාත්මක වේ. ඒ අනුව බලන විට ඒ පසිදුරන් මේ හුඹහේ සිදුරු පහක් වගෙයි. ඇස නැමැති සිදුර වැසුවත් අනෙක්