ඉක්මනින් සමාධියක් ගනිමු

ඉක්මනින් සමාධියක් ගනිමු

“නොයෙක් නොයෙක් සිතිවිලි ආවේගයන් සහිතව ජීවිත කතා පොතේ දුක්ඛ දෝමනස්සයන් පසුපස හඹා යමින් මංමුලා වූ සිත තුළ පවතින විසිරීම එක්තැන් කරන්නට ලෙහෙසි කටයුත්තක් නම් නොවෙයි. හැමදාම භාවනා කරන්නට උත්සාහ කළත්…. කෝ අනේ මට “සමාධි” වන්නේ නෑයි…. කීම භාවනාවට ඇළුම් කරන ඇත්තන්ගේ මැසිවිල්ල බව මා හොදින් දනිමි. භාවනාව යනු සිහිය පිහිටුවා ගැනීම නම් වූ ඒකාග්‍රී සිතිවිලි