විශ්වාසය ගොඩනගන්න – යථාර්තය තුළින්

යම් දෙයක් සිධියක්, පුද්ගලයෙක් පිලිබඳව අපතුල ඇති කරන පිළිගනීමත් විශ්වසය කෙනෙකුගේ මෙහෙයවීමෙන් හෝ අප විසින්ම ඇති කරගන්නක් විය හැක. ලෝකය තුළ නොයෙක් සබඳතා ගොඩනගී ඇත්තේ විශ්වසය පදනම් කරගෙනය. එහෙත් මෙම විශ්වාසය හරිද වැරදිද යන්න තීරණය කළ හක්කේ කාර්යභාරය මැනවින් ඉටු උවහොත් පමණි. මෙසේ තබන විශ්වාසය එක්තරා විදිහකට තැනක සිරවීමක් ‍යැයි කෙනෙකුට සිතීමටද හැකියි. එසේ කියනුයේ

“චිත්ත විසුද්ධිය” අවබෝධයෙන් දකිමු.

සීලයෙන් විසුද්ධියට පත් යෝගාවචර තෙමේ… සමාධියෙන් පිරිසිදු වී විදර්ශනාව වඩන්නේ ය. “චිත්ත විසුද්ධිය” අවබෝධයෙන් දකිමු. උතුම් මනුෂ්‍යත්වය හද තුරුළු කරගත් යෝගාවචර තෙමේ තම කායදී වාග් චරිතාප්‍රදානය තව තවත් ඔප මට්ටම් කරනුයේ පසිඳුරන් නොමනා හැසිරීම සිතිවිලි ධහරාවේ අනන්‍යතාවය බිඳීමේ ගුප්ත ක්‍රියාදාමය අවබෝධ කර ගැනීමටයි. එනම් කයෙහි ක්‍රියාදාමය අවබෝධ කර ගැනීමටයි. එනම් කයෙහි ක්‍රියාදාමය තුල නිපදවන වේදනා

කසාවකණ්ඨයෝ

(රාජකීය පණ්ඩිත අම්බලන්ගොඩ ධම්මකුසල නායක ස්ථවිරපාදයන් වහන්සේ සද්ධර්මසාගර නම් වූ ධර්මපදවර්ණනා පුස්ථකය ඇසුරිනි.) දවසක මෞදගල්‍යායන මහා ස්ථවිරයන් වහන්සේ ලක්ෂණ මහ ස්ථවිරයන් වහන්සේ සමග ගිජුකුළු පව්වෙන් බස්නා සේක. අට්ඨිසඞඛලික ප්‍රේතයන් අත් බැව් දැක සිනා පහල කල සේක.ඒ දුටු ලක්ෂණ මහා ස්ථවිරයන් වහන්සේ සිනාසීමෙහි හේතු විචාල කල්හි “ඇවැත්නි, සිනා සීමෙහි හේතු කියන්නට මේ දැන් කාලය නොවේ, බුදු

එදා… පස්වග යක්ෂයන් විය.

පුරාණ දඹදිව ඉතාමත් ධාර්මික රජ කෙනෙකු සිය රටෙහි රජකම් කලේය. අනෙකුත් රටවල රජවරුන් අතර අග්‍රගන්‍ය වූ මෙම රජතුමා, පරහිතකාමි බවින්, මෘදු බවින්. කරුණා බවින් හා සත්‍ය ගරුක බවින් අග තැන්පත් විය. ඉතාමත් ත්‍යාගශීලී වූ මෙම රජතුමා තම රට වැසියට මැනවින් අනුග්‍රහ දක්වමින් ශීලයෙහි හික්මෙන්නට අවශ්‍ය වාතාවරණය සකසමින් රජකම් කලේය. එබැවින් රජතුමාත් රට වැසියාත් ඉතා ධාර්මික

මිහින්තලා කදු මුදුනේදී

එදා ලක් වැසියන්ගේ මහා උත්සව දිනයකි. දෙවන පෑතිස් රජතුමා නගර වැසියන් හට දියකෙලි විධානකොට තමා මුව දඩයමට යාමට පිටත්ව 40000ක් සෙනග පිරිවරා ගෙන මිහින්තලා පර්වතයට නැග්ගේය. පර්වතයේ අධිගෘහිත දේවතාවා රජුට තෙරුන් වහන්සේ දක්වනු පිණිස ගෝණෙකුගේ වේසය ගෙන තණ පදුරක් කමින් සිටින්නා සේ දැක්වීය. කෑම කමින් සිටින සතාට විදීම හොද නැතයි සිතූ රජතුමා ගෝනාට ඇසෙන්නට දුණු

දහම් සෙවන

වැරදි සිදුවිය හැක හැම දෙනෙකු හට…… අපහසු වුවද නිවරදි සිහිය පවතනු යුතුව ඇත…… නොවෙනස් සිහිය රදවා ගෙන හැමවිට….. පෘතග්ජන බවින් මිදීමට වෙහෙසිය යුතුයි…..හැමවිට…. පාරමිතා පෙළහරක යනෙනවිට අඩුපාඩු ඇතත් අප සැමට මහමෙරක් ලෙස…. එයම පාරමිතාවට ගොතාගෙන සසර ගමනේ කෙළවර දකිනු මැන………   ”අත්තාහි අත්තනෝ නාථෝ කොහී නාථෝ පරෝසියා අත්නාච සුදන්තේත-නාථං ලභති දුල්ලභං”……….   (තමාට පිහිට තමාම

සංසාර සිහිනය

ලේණ කුලේ සිට……… ආගිය මං තොට……. සිටියා….නොසැලෙන පහන් ටැඹක් සේ……!!!! “ප්‍රේමය නම් අචින්ත්‍යයි. රාගයෙන් තොරයි.” කීවද? ලබන මස ආරම්භයත් සමගම සෑම තැනකම විකිණෙන වෙළද භාණ්ඩය  “ආදරයයි” නැතිනම් “ප්‍රේමයයි” .මිනිස් හදවත් තුළ ඇති වූ ඒ මානුසික හැගීම්ද අද උපයන මාර්ගයක් බවට පත් වී අවසානයයි. ඇයි? මේ තරම් හදිස්සියකින් ප්‍රේමය වෙළද පොළට ගෙනවිත් ඇත්තේ ඇයි? “වැලන්ටයින්”  එන