Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

මිහින්තලා කදු මුදුනේදී

එදා ලක් වැසියන්ගේ මහා උත්සව දිනයකි. දෙවන පෑතිස් රජතුමා නගර වැසියන් හට දියකෙලි විධානකොට තමා මුව දඩයමට යාමට පිටත්ව 40000ක් සෙනග පිරිවරා ගෙන මිහින්තලා පර්වතයට නැග්ගේය. පර්වතයේ අධිගෘහිත දේවතාවා රජුට තෙරුන් වහන්සේ දක්වනු පිණිස ගෝණෙකුගේ වේසය ගෙන තණ පදුරක් කමින් සිටින්නා සේ දැක්වීය. කෑම කමින් සිටින සතාට විදීම හොද නැතයි සිතූ රජතුමා ගෝනාට ඇසෙන්නට දුණු