Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

ධනය ලැබේ නම් බල්ලන්ටත් “තාත්තේ” කියන්නට පොළඹවන තෘෂ්ණාව

ධනය ලැබේ නම් බල්ලන්ටත් "තාත්තේ" කියන්නට පොළඹවන තෘෂ්ණාව

“සල්ලි දෙයියන්ගේ මල්ලී” යනුවෙන් ව්‍යවහාරයක් අපේ ජනවහර තුළ පවතී. “සල්ලි ඇත්නම් මොනවද කරන්න බැරි?” මේ තවත් එවැනිම ප්‍රචලිත කතාවකි. මේ ව්‍යවහාර තුළින් කියවෙන්නේ කුමක්ද? මිනිසාට සැප සම්පත් ළංකර ගැනීමට, ඉසුරුමත් ජීවිත ගත කිරීමට, ජන සමාජය තුළ මහා බලවතුන් වීමට මුදල් මහත්සේ ප්‍රයෝජනවත් වන බවයි. මිනිසුන්ගේ සිත් තුළ සිටින දෙවියන් ඕනෑ දෙයක් කළ හැකි බලවතුන් ය.

සහස්ස ලෝකධාතු විඤ්ඤාපන සූත්‍රය

සහස්ස ලෝකධාතු විඤ්ඤාපන සූත්‍රය

එක් පසෙක හුන් ආයුෂ්මන් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කෙළේය. ස්වාමීනි, ආනන්දය සිඛි භාග්‍යවතුන් වහන්සේගේ අසිභු නම් ශ්‍රාවක තෙම බඹ ලොව සිට වක්‍රාවාළ දහසක ශබ්දයෙන් හැගෙව්වේය. (ඇසෙන සේ ධර්ම දේශනා කළේය) යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි අසන ලදී. ස්වාමීනි, අභිත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි අසන ලදී. ස්වාමීනී, අභිත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන්

ලොව මවිත කළ බුදු දහමේ එකගතා න්‍යාය හා විෂමතා න්‍යාය

“තයෝ මේ බ්‍රාහ්මණ අග්නි සක්කත්වා ගරුකත්වා මාහෙත්වා පූජෙත්වා සම්මා සුඛං පරිහාතබ්බං  තථා මේ තජෝ ආහුණ්‍යෙයන්ති ගහපතග්ගි දක්ඛිණ්‍යෙයන්ති.” ඉහත සදහන් වූයේ අංගුත්තර නිකායේ සප්තක නිපාතයේ මහා සඤ්ඤ සූත්‍රයේ සදහන් වන පාඨයකි. එහි අරුත නම් “යමෙකු භෝග සම්පත් අතින් පිරිහේ නම්, ඥාති හිතෛෂීන්ගෙන් පිරිහේනම්, යසසින් කීර්තියෙන් පිරිහේනම්’එය යමෙකුට විශාල පාඩුවක් නොවේ. යමෙකුගේ ප්‍රඥාව පිරිහේ නම් එය අතිශය

අප නමදින අපේ බුදුන් වහන්සේ මෙසේ වූ ගුණ‍යන් ඇති සේක.

මහා සමුදුරට වඩා ගැඹුරු වූ ගුණ ඇති සේක. මහා පොළවට වඩා පැතිරුණු ගුණ ඇති සේක. එවන් ගුණයෙන් යුතු බුදුන් වහන්සේ තුන් ලෝ තිලකයක් වූ සේක. තුන් ලොවටම එකම පිහිටක් වූ සේක. අසරණ සරණ වූ සේක. දෙවියන්ට දෙව් වූ සේක. බඹුන්ට බඹු වූ සේක. පස් මරුන් දමනය කළා වූ සේක. කරුණාවට ආකර වූ සේක. මෛත්‍රියට මූර්තියක්

අන්තිම බුද්ධ වචනය දේශනා කල බුදුන් වහන්සේ මෙසේ වදාළ සේක…

මහණෙනි… අසන්න. මම දැන් ඔබ අමතමි.සිතෙහි හොදින් දරා ගන්න… සියලු සංස්කාර ධර්මයෝ විනාශ වන සුළුය. අප්‍රමාදව වීර්යය වඩව්. වැඩිකල් නොයාම තථාගතයන් වහන්සේ පිරිණිවන්පාන්නා හ. මෙතැන් පටන් තුන් මසක ඇවෑමෙන් තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වේ. පරිපක්කො වයො මයිහං – පරිත්තං මම ජීවිතං පහාය වො ගමිස්සාමි – කතං මේ සරණ මත්තනෝ අප්පමත්තා සතී මත්තො – සුසීලා හෝථ