Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

එදා… පස්වග යක්ෂයන් විය.

පුරාණ දඹදිව ඉතාමත් ධාර්මික රජ කෙනෙකු සිය රටෙහි රජකම් කලේය. අනෙකුත් රටවල රජවරුන් අතර අග්‍රගන්‍ය වූ මෙම රජතුමා, පරහිතකාමි බවින්, මෘදු බවින්. කරුණා බවින් හා සත්‍ය ගරුක බවින් අග තැන්පත් විය. ඉතාමත් ත්‍යාගශීලී වූ මෙම රජතුමා තම රට වැසියට මැනවින් අනුග්‍රහ දක්වමින් ශීලයෙහි හික්මෙන්නට අවශ්‍ය වාතාවරණය සකසමින් රජකම් කලේය. එබැවින් රජතුමාත් රට වැසියාත් ඉතා ධාර්මික

මිහින්තලා කදු මුදුනේදී

එදා ලක් වැසියන්ගේ මහා උත්සව දිනයකි. දෙවන පෑතිස් රජතුමා නගර වැසියන් හට දියකෙලි විධානකොට තමා මුව දඩයමට යාමට පිටත්ව 40000ක් සෙනග පිරිවරා ගෙන මිහින්තලා පර්වතයට නැග්ගේය. පර්වතයේ අධිගෘහිත දේවතාවා රජුට තෙරුන් වහන්සේ දක්වනු පිණිස ගෝණෙකුගේ වේසය ගෙන තණ පදුරක් කමින් සිටින්නා සේ දැක්වීය. කෑම කමින් සිටින සතාට විදීම හොද නැතයි සිතූ රජතුමා ගෝනාට ඇසෙන්නට දුණු