මහ පොළව

මහ පොළව

මහ පොළව මත ජීවත් වන අප… පොළවට පස් වන කය ටිකක් හිතුවද ඔබ… ණයට ගත් මේ කය …. සසර පුරාම ණය කන්දක් බව… ස්වභාවධර්මයා කොතරම් අපූරුද ? ලස්සනද? හොද නරක හැම සත්වයකුටම උරුම වූ අපූරු ස්වභාවධර්මයා අපගෙන් කෘතඥතාවයක් බලාපොරොත්තු වන්නේ නැත.ඒ ස්වභාවයෙන් ධර්මතාවයක් හටගත් ස්වභාවධර්මයා උතුම් සත්‍ය ධර්මතාවයට නිරන්තරයෙන් යටත් වන්නකි. මනරම් ලෙස ඇද හැලෙනා