බුදු වදනින් යකු දැමුණේ කිම ඔබ තවම නොදැමුණේ

බුදු වදනින් යකු දැමුණේ කිම ඔබ තවම නොදැමුණේ

“කිංශූද චිත්තං පුරිසස්ස සෙට්ඨං   කිංශූ සුචින්නෝ සුඛමාව හාති  කිංශූ හවේ සාදු හරං රසානං  කතං ජිවිං ජිවිතමාහු සෙට්ඨං  සද්ධීය චිත්තං පුරිසස්ස සෙට්ඨං  ධම්මෝ සුචිණ්ණෝ සුඛ මාවහාති   සච්චං හවේ සාදු හරං රසානං   පඤ්ඤා ජීවිතං ජිවිත මාහු සෙට්ඨං” ඉහත සදහන් ගාථා දෙක අප බොහෝ දෙනෙකුට අසා හුරු පුරුදු ආලවක සූත්‍රයේ සදහන් වන්නකි. මින් පළමුවැන්න යක්ෂයා