බුද්ධං සරණං ගඡ්ඡාමි

බුද්ධං සරණං ගඡ්ඡාමි

“අනේ” අපි මොනතරම් හොදට ඉන්නවාද? කාටවත් කරදර කරන්නේ නැහැ. පන්සල් යනවා. සිල් සමාදන් වෙනවා. උදේ හවස බුදුන් වදිනවා. ඒත්… කෝ සැපක්. යන්තම් එදා වේල ගැට ගහගන්නවා විතරයි. නරක වැඩ කරන මිනිස්සු හොදට ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන සැපසේ ජීවත් වෙනවා. මෙහෙම කියමින් පසුතැවිලි වන කී දෙනෙක් අපට මුණ ගැහෙනවාද? නොයෙක් වැරදි වැඩ කරන අය