බමුණා අමුණා ගනී

බමුණා අමුණා ගනී

“බමුණා” යන වචනය ඇසෙන විටක මතකයට එන්නේ නොයෙක් ආකාරයේ සමාජ මතිමතාන්තර යි. බමුණන්ගේ පහසුව තකා හෝ ආත්මාලාභය තකා නොයෙක් මත ඉදිරිපත් කරමින් අනුන්ගෙන් යැපෙන පිරිසක් ලෙස ප්‍රසිද්ධය. අගහරුවාදා දිනය පෘථග්ජන මිනිසුන්ට දිය නෑම අසුභය. ඒ ටික බමුණු මතයකි. ඉතින්… අපේ මිනිස්සු අගහරුවාදාට දිය නෑවේ නැත. බමුණන් එදාට හොදට දිය නාගත්තේය. කළ පව් කම් නැති කරගන්නට