පින් කිරීමෙන් ලැබෙන අනුසස්…

පින් කිරීමෙන් ලැබෙන අනුසස්...

අතීතයේ බරණැස් නුවර ධර්මපාල නමින් කුමාරයෙක් විය. හෙතෙම ශිල්ප හැදෑරීමට සුදුසු කාලයේ තක්සලා නුවර දිසාපාමොක් ආචාරීන් සමිපයට යවන ලදී. එකල එම විද්‍යායතනයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෝ පන්සීයක් පමණ වූහ. දිනක් මේ පන්සීයක් දෙනා අතුරින් හදිසියේම වාගේ එක් ශිෂ්‍යයෙක් මරණයට පත් විය. මේ අවස්ථාවේදී දිසා පාමොක් ආචාරීන් වහන්සේ හා සියලුම ශිෂ්‍යයෝ හඩා වැලපී ශෝකයෙන් භරිතව ආදාහන කටයුතු