හේතුව…! හැසීරීම සේවනය කිරීම නම් වූ අර්ථයෙන් කෙනෙකු ලොව තුළ යමක් විද දරා ගනියි. දහමද අදහමද ඒ අයුරින්මය. යමෙක් දහම සේවනය කරයිද අධර්මය ඉවත් කරයිද හේ සුගතියක හැසිරී සැපය සේවනය කරයි. ඒ යහපත තුළ හැසිරීම කුසලය සේවනය කළ නිසාමය. තවකෙක් අධර්මය සේවනය කරමින් ධර්මය ඉවත් කරයිද හේ දුගතියක ඉපදී එහිම හැසිරී දුක සේවනය කරයි. ඒ