මෙලොව ඉපදුණු ඔබ, ඔබ හිමිකරගත් ප්රඥාව කෙරෙහි විශ්වාසයක් ඇති කරගත යුතු වේ. ඔබටම වේදනාකාරී දැය ද සතුට ගෙන දෙන දැයද සෙවිය හැක. ඔබ තෝරා ගන්නා දිසාව අනුව දෙව්ලොව හෝ අපාය තෝරා ගත හැක. නැතහොත් නිවනට පිවිසෙන මාර්ගය සහ ඵල සොයා ගත හැකිය. මේ ඕනෑම දෙයක් ඔබට සොයා ගත හැකිය. එය ඔබ විසින් තීරණය කළ යුතු
උතුම් නිවන පසක් කරගත් උතුම් සිතක උත්තම සිතුවිලි වලින් බිදක්
