සාදු! සාදු! සාදු! හඩ සුමග සමාධි අසපුවෙහි බවුන් වඩන පිරිසට හුරු නිතර මුවගට නැගෙන ශබ්දාර්ථයකි. මේ සාදුකාරය මුවින් කියන්නේ උතුම් බුද්ධකාරකාදී ධර්මයෙහි හැසිරීමේදී, ඒ ඒ ක්රියාවන්ගේ නිරතවීමේදී, බුද්ධ පූජාවන් සිදු කිරීමේදී, මල් පැන් අටපිරිකර සුවද දුම් පූජාවන්හීදී නැතහොත් වැඩිහිටි උත්තම සංඝ පිරිසට ආචාර කිරීමේදීත් බුදුරජාණන් වහන්සේ ට නමස්කාර කිරීමේදීත් “සාදු” හඩ අපගේ මුවින් ශබ්දාර්ථයක් ලෙස
නොසිතා සාදු සාදු කීවත්, එයත් ඇති සසරෙහි සුව ලැබුමට
![නොසිතා සාදු සාදු කීවත්, එයත් ඇති සසරෙහි සුව ලැබුමට](https://sumagaasapuwa.com/wp-content/uploads/2020/10/Featur-img-min-16-1024x536.jpg)