සිධාර්ත කුමාරයන්ගේ සරණ මංගල්‍යය

සරණ මංගල්‍යය

මෙසේ රැක බලාගත් සිද්ධාර්ථ කුමාරයන්ට එම වයසේම රූප ශ්‍රීයෙන් අනූන වූ තමන්ගේම නෑනණ්ඩිය වූ යශෝධරාව විවාහ කරගන්නට අවස්ථාව වැඩිහිටියෝ සූදානම් කළේය. ඒ වන විට සිද්ධාර්ථ කුමරු 16 වන වියෙහි සිටියේය. පුරා වසර 13ක් යසෝදරාව සමග ඉසුරුබර, සුඛෝපභෝගී දිවියක් ගත කරද්දී යශෝදරාව කුස පිළිසිදුණු දරුවකු වූයෙන් පිය රජතුමාගේ අභිප්‍රාය සාර්ථක වී යැයි ඔහුද සිතන්නට ඇති. නමුත්