ධම්මපදයෙන් බිඳක්…

ධම්මපදයෙන් බිඳක්...

අසාරෙ සාරමතිනො – සාරෙ චාසාරදස්සිනො තෙ සාරං නාධිගච්ඡන්ති – මිච්ඡාසංකප්ප ගෝචරා නිසරු දේ සරු ලෙසත්, සරු දේ නිසරු ලෙසත් දකින වැරදි කල්පනාවල යෙදුණු අය සරු දෙයක් නොලබත්.   සාරං ච සාරතො ඤත්වා – අසාරං ච අසාරතො තෙ සාරං අධිගච්ඡන්ති – සම්මාසංකප්ප ගෝචරා සරු දේ සරු දේ ලෙසත්, නිසරු දේ නිසරු දේ ලෙසත් සලකන නිවැරදි කල්පනාවල