ආලෝකය හා බැදි විශ්ව නීතිය

පොදු ධර්මතාවයකි ආලෝකය, මනුෂ්‍යයින් වශයෙන් අප සාකච්ඡාවට බදුන් කළ යුතු දෙයකි, නීරෝගි සුවතාවය. එය සම තත්ත්වයකින් රැක ගැනීම සදහා ප්‍රධාන බාධකය වන ලෙඩ දුක් වශයෙන් අප හදුන්වන ක්‍රියාවලිය ඉතාමත් සුවිශේෂී බව විශේෂයෙන්ම අවධාරණය කළ යුතු වෙනවා. ඒවාගේම අපගේ අධ්‍යාත්මික යේ ඒකරාශී වී පවතින අදුරු වළාපටල ඉවත්කිරීම සදහාම මෙම ක්‍රියාවලිය ඒකාබද්ධ වී පවතිනවා. අපගේ නොයෙකුත් ක්‍රියාකාරකම්

සැමට යහපත සලසන්න, මැනවින් වචනය හසුරුවන්න.

සිත තුළ ඉපදෙන්නා වූ අපගේ විවිධ වූ හැගීම් අප ප්‍රකාශයට පත් කරනුයේ වචන භාවිතයට ගෙනය. එබැවින් වචනය අපගේ හැගීම් ප්‍රකාශ කරන මාධ්‍යය ලෙසද හැදින්විය හැකිය. වචනය බලවත් ආයුධයක් වන්නේ ඒ තුළින් කෙනෙකුට අයහපතක් මෙන්ම යහපතක්ද විය හැකි වීමය. ජීවිතයක් නැති කිරීමටත්, උපද්ද වීමටත් අරුම පුදුම හැකියාවක් වචනය තුළ ඇත. එබැවිම් අප සැම විටදීම සමාජයට හිතකර