හෙටින් උදාවන ලෝකය දිනන්නට මහා වෙනසක් දරණ මගේ වාසනාවන්ත දුවේ… පුතේ… ඔබ මේ වන විට පාසැල් දැරුවකු විය හැකිය.එහෙමත් නැතිතම් පාසැල් විය හමාර කරල තුරුණු වියට පත් අයෙකු විය හැකිය. එදා මෙදා තුර ඔබගේ තනියට, ලෙඩට දුකට, ඉගෙනීමට අතහිත දුන්නේ අම්මයි තාත්තයි නේද? ඔබ අම්මගේ කුසට ආදා පටන් මහා දුක් කන්දරාවක් උහුලල… මෙලොව බිහි කරන්නේ
Day: June 30, 2020
කුසලය
කුසලය නම් කුමක් වැනි…… ගලේ කෙටූ අකුරක් වැනි !!! යමක් සදාකාලිකව පවතිනවා යැයි කිව නොහැක… ඒ කිසිම දෙයක් තුළ ස්ථිරත්වයක් නොමැති බැවිනි. එහෙත් මොහොතින් මොහොත යමක් වෙනස් වෙමින් පවතිනවා නම්,ඒ වෙනස් වීම පමණක් ස්ථිර දෙයක්… එය නොවෙනස් බැවින්. අප මෙලොවට බිහි වූ දා කෙසේද…? අද අප කෙසේද….? ඉපදුනු මොහොතේ වූ සිතත් සිතුවිලිත්, කයේ ස්වරූපයක් නොවේ