උතුම් දුරුතු පුන් පොහෝ දිනය අදයි…

උතුම් දුරුතු පුන් පොහෝ දිනය අදයි...

දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය ලංකාවාසී බෞද්ධ ජනයාගේ සිත් සතන් සැදැහින් පිරී යන්නේ ලංකා ඉතිහාසයේ බුදු සසුන බබළවමින් සදහම් එළියෙන් ආලෝකමත් වූයේ අද වැනි දිනයක නිසා ය. මෙවන් උතුම් පොහොය දිනයක සිදු වූ විශේෂ සිදුවීම් රැසකි. බුද්ධත්වයෙන් නව වැනි මාසය වන දුරුතු මස පුර පසළොස්වක පොහෝ දිනක  බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදු විය. බුදුන්