සතුට

සතුට

“සතුට විලයි… සැපත මලයි… නෙළුවොත් මල අතින් එකයි… පමා වුණොත් මල පරවෙයි….!! “ මිනිසා තිරිසන් චර්යාවලින් මිදී මනුෂ්‍යයකු වන්නේ තමාගේ සිත ද පීඩාවට පත් කර නොගෙන අන් අයගෙ සිත් ද පීඩාවට පත් නොකර ජීවත් වීමට හැකි නම් පමණි.කළ යුත්ත/ නොකළ යුත්ත,  කිව යුත්ත/ නොකිව යුත්ත,සිතිය යුත්ත/ නොසිතිය යුත්ත තෝරා බේරාවත් විට එය ඉතා පහසු කාර්යයක්