මෛත්රිය තමන් තුළ හා තම අවකාශය තුළ පතුරන්නට තරම් කුළුණු ගුණයක් යමෙකු තුළ ඇත්නම් ඔහු විශ්වය ජයග්රහණය කරන්නට යන ගමන් මග එතරම් පීඩාවෝ නොවෙත්. ” නිවටයා දුටු තැන එළුවන් නිකට පාන්නා සේ” මෙත් කරුණා ගුණය තුළ උපේක්ෂාව දරණ අයකු ලෝභයේ, ද්වේශයේ, මෝහයේ ගින්නෙන් පෙළෙන අයෙකුට අසුවුවහොත් කුමක් සිදුවෙයිද? යන්න සිතා බලන්න. මෛත්රිය වනාහි සිත තුළ