මුදිතාව ඍජු සතුරා ඊර්ෂ්‍යාව වෙමින් සානුකම්පිතව ඇගයුම්ශීලීව සිත තුළ ඇතිවන ප්‍රීතිය මුදිතාවයි.සානුකම්පිත වන්නේ අනුකම්පාව නොවන බැවිනි. පුද්ගලයකු තව කෙනෙකු වෙනුවෙන් ඇති කරන ඊර්ෂ්‍යාව තමන්ගේ මුළු අධ්‍යාත්මය ම කෙලෙසන බැවින් එය විනාශකාරී බලවේගයකි. කෙනෙකුගේ සැපත සෞභාග්‍ය හෝ තමාට නොලැබෙන දෙයක අනිකාට ලැබෙන දෙයක සිත යොදවමින් ඊර්ෂ්‍යාව නමැති විෂ බදුන තමන් විසින්ම පානය කරමින් රුධිර නාලිකාවක් පාසා