මිනිසා තුළ සිටින්නේ මිනිසෙක් පමණක් නොවේ…

මිනිසා තුළ සිටින්නේ මිනිසෙක් පමණක් නොවේ

විශ්වයේ අපූර්වතම නිර්මාණය මිනිසා යැයි කිවහොත් එය නිවැරදි යැයි සිතමි. මනසෙහි ඉහළම ශක්තිය උපදවාගෙන විශ්වයට සමගාමී වීමටත් එයට විරුද්ධව යමින් යලි පරිණාමයට පත්වීමට නොහැකි ජීවියෙකු පමණක් වී මේ විශ්වය තුළම සැගවී ගැනුමටත් මිනිසාට හැකියාවක් ඇත. මිනිසාගේ මැවීම පිළිබදව බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටම නොයෙකුත් මතිමතාර්තර පැවතිනි.බෞද්ධයන්ට පමණක් සීමා නොවූ  මුළු මහත් මිනිස් ප්‍රජාවටම බලපාන්නා වූ බෞද්ධ