මිසදෙටු අදහස් ගෙන්හැර පාමින් බුදුන් වහන්සේගේ ශ්ර්රී සද්ධර්මය හැම දහමකටම වඩා සුවිශේෂ ය, ගාම්භීරය. එසේ වීමට හේතු වූ කාරණා අතර සුවිශේෂී වන්නේ සම්මා දිට්ඨිය තුළ අවබෝධතා ඥානය ගොනුකර ගැනීම හා ඒ තුළම දහම තේරුම් ගැනීමට බුදුන් වහන්සේ විසින්ම අවස්ථාව සලසා දීමයි. බාහිරව පෙනෙන ප්රපංචයක මුල්බැස ගනිමින් යමක් පිළිගැනීමට වඩා තමා බුද්ධි ගෝචර කරගැනීමේ මගක් තම
“බුදුන් වහන්සේගේ ජීවමාන කාලයේ ද” බමුණෝ මිනිසා මුලා කළෝය…
