පින් පව් දෙක සිත තුලින් මුදන්නේ…

පින් පව් දෙක සිත තුලින් මුදන්නේ...

යමෙක් කරන යහපත් ක්‍රියාවන්ද, අයහපත් ක්‍රියාවන්ද කරන ලද, සිතන ලද, කියන ලද ආකාරයට පින් පව් ලෙස ගනිති.ඒ සිතෙන්, කයෙන්, වචනයෙන් කරන ක්‍රියාවන් තමන්ටත් අන් අයටත් යහපත හෝ අනර්ථය පිණිස යෙදෙන ආකාරය මතයි. හැමටම පහසු පව් කරන්නටය. හේතුව මිනිසා  වනාහි උත්පත්තියෙන්ම හෝ සහජයෙන්ම කළහකාරී පුද්ගලයෙකු වන බැවිනි. වෙනසකට ඇත්තේ පවතින මොහොත තුළ තමන් විසින් සදාචාරාත්මක ගුණ