පාරමී පුරන බෝසතුන් ට පමණක් නොවෙයි. “මඟ” ගත් අයට ද ආදරය කරන්න…

පාරමී පුරන බෝසතුන් ට පමණක් නොවෙයි. "මඟ" ගත් අයට ද ආදරය කරන්න...

සාරාසංඛ්‍යෙය කප් ලක්ෂයක් පාරමී පූර්ණ කරමින් දානාදි පාරමිතා සාගරයේ ගිලී කිමිදෙමින් අප බෝසතාණෝ උතුම් බුදු පදවිය ලත් බව හා ඒ පාරමී ගමන් මග තුළ අධික ප්‍රඥාව අධික වීර්යයක් අධික ශ්‍රද්ධාවක් කැටි කරගත් නිසාම  සතර අසංඛ්‍යෙය කප් ලක්ෂයක් වැනි අඩු කාලයක් උන්වහන්සේට තම බුදු පදවිය සඳහා අවැසි වූ බව කට මුඛයෙන්, ග්‍රන්ථාකරණයෙන් දක්නා පිංවතුන් මතු මෛත්‍රී