පුරාණ දඹදිව ඉතාමත් ධාර්මික රජ කෙනෙකු සිය රටෙහි රජකම් කලේය. අනෙකුත් රටවල රජවරුන් අතර අග්‍රගන්‍ය වූ මෙම රජතුමා, පරහිතකාමි බවින්, මෘදු බවින්. කරුණා බවින් හා සත්‍ය ගරුක බවින් අග තැන්පත් විය. ඉතාමත් ත්‍යාගශීලී වූ මෙම රජතුමා තම රට වැසියට මැනවින් අනුග්‍රහ දක්වමින් ශීලයෙහි හික්මෙන්නට අවශ්‍ය වාතාවරණය සකසමින් රජකම් කලේය. එබැවින් රජතුමාත් රට වැසියාත් ඉතා ධාර්මික