දෙමාපියන් වන අපි අපේ දරුවන් කුඩා කල සිටම ඔවුන්ට ඕනෑ විදිහට නොව අපට ඕනෑ විදිහට හැදෙන්නට වුවමනා බව තරයේම සිතමු. ඒ සදහා නොයෙකුත් ආකාරයේ අධ්‍යාපනය දැනුම ලබාදෙමින්,ධනය ඇතත් නැතත් ජාත්‍යන්තර පාසල්වලට පවා යොමුකරවමින් දිවි දෙවැනි කොට ක්‍රියා කරමු.ඇතැම් දරුවන් බොහෝ දුක්විද ඒ අධ්‍යාපනය දැනුම නිසි පරිදි ලබා ගෙන රටේ ඉහළ තානාන්තර දරමින් දෙමාපිය අපේක්ෂා ඉටුකරති.එහෙත්