හෙටින් උදාවන ලෝකය දිනන්නට මහා වෙනසක් දරණ මගේ වාසනාවන්ත දුවේ… පුතේ… ඔබ මේ වන විට පාසැල් දැරුවකු විය හැකිය.එහෙමත් නැතිතම් පාසැල් විය හමාර කරල තුරුණු වියට පත් අයෙකු විය හැකිය. එදා මෙදා තුර ඔබගේ තනියට, ලෙඩට දුකට, ඉගෙනීමට අතහිත දුන්නේ අම්මයි තාත්තයි නේද? ඔබ අම්මගේ කුසට ආදා පටන් මහා දුක් කන්දරාවක් උහුලල… මෙලොව බිහි කරන්නේ
සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින්… පිරිත් පැන් ඉසිය පුතුනේ පුවක් මල් කිනිත්තෙන්…
![](https://sumagaasapuwa.com/wp-content/uploads/2020/06/Artboard-20-1024x536.jpg)