කුමරාගේ උත්පත්තියෙන් ටික කාලයක් ගෙවී යද්දී රටේ විශාල උත්සවයක් සංවිධානය කොට තිබිණි. ඒ වප් මගුල් උත්සවයයි. ඒ උත්සව අවස්ථාව රටේ සෞභාග්‍ය පිණිස රටේ ප්‍රධාන පුරවැසියා වන රජතුමා ද කුඹුරට බැස සීසෑම් ආදී කටයුතු වලට යොමු වීමයි.අලුත් අලංකාර වස්ත්‍ර වලින් සැරසෙන රටවැසියාද මෙම උත්සවයට සහභාගී වෙයි. එදින මේ පුංචි කුමරාද එම සී සෑමේ උත්සව භූමියට ගෙනගොස්
වප් මගුල් උත්සවය
![වප් මගුල් උත්සවය](https://sumagaasapuwa.com/wp-content/uploads/2020/07/Artboard-75-min-1024x536.jpg)