” අනේ බෝසත්තුමණි, මට මේ භවයේම නිවන් දකින්නට ඇත්නම්… මගේ මේ ලෙඩ ටික සුව වුණානම්….. බණ භාවනාවක් කරගෙන මේ දහ දුකින් මිදෙන්න….” ඒ උපාසක උපාසිකාවෝ දොඩන පුරසාරමයි. හදිසියේ පන්සලට, අසපුවට ගමන් කරන සිතේ සමාධියක් තියා එක ඉරියව්වකින් විනඩි දහයක්වත් හිද ගෙන අරමුණක සිත පිහිටුවා ගන්නටවත් නොහැකි තරමේ කඩි කුලප්පුවක පැටලී සිටින්නන් කෙසේ නම් මෛත්රියේ ආනුභාවය
අද නිවන් දකින්නට බොරු පුරසාරම් දොඩන ඇත්තෝ ළග මෛත්රිය ඇත්ද ?
![අද නිවන් දකින්නට බොරු පුරසාරම් දොඩන ඇත්තෝ ළග මෛත්රිය ඇත්ද ?](https://sumagaasapuwa.com/wp-content/uploads/2020/08/Artboard-88-1024x536.jpg)