සිත තුළ ඉපදෙන්නා වූ අපගේ විවිධ වූ හැගීම් අප ප්‍රකාශයට පත් කරනුයේ වචන භාවිතයට ගෙනය. එබැවින් වචනය අපගේ හැගීම් ප්‍රකාශ කරන මාධ්‍යය ලෙසද හැදින්විය හැකිය. වචනය බලවත් ආයුධයක් වන්නේ ඒ තුළින් කෙනෙකුට අයහපතක් මෙන්ම යහපතක්ද විය හැකි වීමය. ජීවිතයක් නැති කිරීමටත්, උපද්ද වීමටත් අරුම පුදුම හැකියාවක් වචනය තුළ ඇත. එබැවිම් අප සැම විටදීම සමාජයට හිතකර
සැමට යහපත සලසන්න, මැනවින් වචනය හසුරුවන්න.
