බුදුරජාණන් වහන්සේගේ ධර්මය සුපරික්ෂාකාරීව හඳුනාගන්න පිළිවෙල උන්වහන්සේම දේශනාකල සේක. මගේ ඇවෑමෙන් පසු යම් භික්ෂුවක් “මම භාග්‍යවතුන් වහන්සේගෙන්ම අසා උගතිමි”. මෙය ධර්මය යැයිද මෙය විනය යැයිද එම භික්ෂුව විසින් දේශනා කරන දේ පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු නොකරන්න. එසේ නොකොට හැම වදනක්ම අකුරක්ම මනාව අධ්‍යනය කර සූත්‍ර හා විනය සමග සන්සන්දනය කර බැලිය යුතුය. එසේ නොගැලපෙන්නේ
මහෝපදේශ
![](https://sumagaasapuwa.com/wp-content/uploads/2020/06/Artboard-18-1024x536.jpg)