උතුම් නිවන පසක් කරගන්නට නම් නාම රූප දහම තුළ පවතින්නා වූ යථා ස්වභාවය තුළින් ජීවී, අජීවී, සචේතනික, අචේතනික ධර්මතාවයන් මැනවින් සිත තුළ අවබෝධ විය යුතුමය. විශ්වය තුළ සක්වලක් සක්වල තුළ ලෝකයක්, ලෝකය තුළ සත්වයෙක්, සත්වයා තුළ ධර්මතාවයක් දකිමින් විශ්වයේ පොදු යථාර්තයට ගළපා ගත යුතුමය. ඒ සූක්ෂම ක්‍රමය හැදෑරීම තුළ නිවන දකින්වා හැරෙන්නට පොතක පතක ඇති
බ්‍රහ්ම විහාර නිවනට හේතුවන ධර්මතාවයක් නම් සමතයේ හෝ විදසුන් මගින් අධ්‍යයනය කරන්නට කමටහන් ලෙස පවතීද?
