අසාරෙ සාරමතිනො – සාරෙ චාසාරදස්සිනො තෙ සාරං නාධිගච්ඡන්ති – මිච්ඡාසංකප්ප ගෝචරා නිසරු දේ සරු ලෙසත්, සරු දේ නිසරු ලෙසත් දකින වැරදි කල්පනාවල යෙදුණු අය සරු දෙයක් නොලබත්. සාරං ච සාරතො ඤත්වා – අසාරං ච අසාරතො තෙ සාරං අධිගච්ඡන්ති – සම්මාසංකප්ප ගෝචරා සරු දේ සරු දේ ලෙසත්, නිසරු දේ නිසරු දේ ලෙසත් සලකන නිවැරදි කල්පනාවල
ධම්මපදයෙන් බිඳක්…
![ධම්මපදයෙන් බිඳක්...](https://sumagaasapuwa.com/wp-content/uploads/2021/02/Featur-img-min-1-1024x536.jpg)