“සල්ලි දෙයියන්ගේ මල්ලී” යනුවෙන් ව්‍යවහාරයක් අපේ ජනවහර තුළ පවතී. “සල්ලි ඇත්නම් මොනවද කරන්න බැරි?” මේ තවත් එවැනිම ප්‍රචලිත කතාවකි. මේ ව්‍යවහාර තුළින් කියවෙන්නේ කුමක්ද? මිනිසාට සැප සම්පත් ළංකර ගැනීමට, ඉසුරුමත් ජීවිත ගත කිරීමට, ජන සමාජය තුළ මහා බලවතුන් වීමට මුදල් මහත්සේ ප්‍රයෝජනවත් වන බවයි. මිනිසුන්ගේ සිත් තුළ සිටින දෙවියන් ඕනෑ දෙයක් කළ හැකි බලවතුන් ය.
ධනය ලැබේ නම් බල්ලන්ටත් “තාත්තේ” කියන්නට පොළඹවන තෘෂ්ණාව
![ධනය ලැබේ නම් බල්ලන්ටත් "තාත්තේ" කියන්නට පොළඹවන තෘෂ්ණාව](https://sumagaasapuwa.com/wp-content/uploads/2020/09/Featur-img-1-min-1024x536.jpg)