“දුන් දේ සුවදය” ඒ සුවද සදාකාලිකව අපගේ සිත් තුළ හමා යන්නෙම් මේ සමාජය මේ විශ්වය මල් ගොමුවකි. එහෙත් අවසානාවට ඒ යහපත් ගුණ සුවද ආඝ්‍රහණය කිරීමට තරම් මේ මනුෂ්‍ය ජීවියාට නොහැකි වී ඇත. ඒ සුවදෙහි සුවයෙන් තම සිත ප්‍රාණවත් කරගැනීමට නොහැකි තරමටම මිනිසා තුළ සාරධර්ම පිරීහී යමින් පවතී. කෙලෙසකද අප මේ සුවද රදවා ගත හැක්කේ… පළමුව…
දිනුමත්… පැරදුමත්… ඔබ ළගමය..
![දිනුමත්... පැරදුමත්... ඔබ ළගමය..](https://sumagaasapuwa.com/wp-content/uploads/2020/10/Featur-img-min-6-1024x536.jpg)