සීල විසුද්ධියෙන්, චිත්ත විසුද්ධියෙන් පවිත්‍ර වූ යෝගවචර තෙමෙ තමා උපදවාගත් ධ්‍යාන සිත් තුළින් එක් ධ්යානාන්ගයකින් නැඟී සිටියි. හේ ජීවිතය සොයයි. ඇති වී, පැවතී, නැති වී යන මේ කය මෙනෙහි කරයි. එනම් නාම රූප දහම හා එහි සැකැස්ම අවබෝධ කර ගැනීමට සිත මෙහෙයවයි. ඒ තුළින් තමන්ගේ සිත මෙහෙය වීමට ප්‍රධාන මග කියා දෙන්නා වූ හෘදය රූපය
දිට්ඨි විසුද්ධිය
![](https://sumagaasapuwa.com/wp-content/uploads/2020/07/Artboard-41-1024x536.jpg)