විවිධ වූ ධර්මතාවයන් ලොව පවතී විශ්ව ධර්මතා ස්වභාව ධර්මතා මනුෂ්‍ය ධර්මතා, බෝසත් උතුමකු අනුගමනය කරන්නා වූ බුද්ධ කාරක ධර්ම පාලන තන්ත්රයේ දී රාජ්‍ය පාලකයින් යොදා යොදා ගන්නා දස රාජ ධර්ම, දේව ධර්ම ආදී නොයෙකුත් ධර්මතාවයන් තුළින් අටලෝ දහම හෙවත් අෂ්ට ලෝක ධර්මය පිළිබඳවත් අප විසින් මනා අවබෝධයක් ඇතිකර ගත යුතුය. බෞද්ධයන් වූ අප කවුරුත් දන්නා
අටලෝ දහමට අවබෝධයෙන් මුහුණ දී ජීවිතය ජය ගමු.
