මුහුකුරා ගිය සිතිවිලි හමුවේ…!!! ඔබ…?

මුහුකුරා ගිය සිතිවිලි හමුවේ...!!! ඔබ...?

“සතෙන් සතේ එකතු වෙලා රුපියලක් හැදෙනවා…” “බිංදු බිංදු එකතුවෙලා ගගක් හැදෙනවා…” “වැලි කැටය කැටය එකතු වෙලා මහ පොළොව හැදෙනවා…” “පුංචි පුංචි පවුල් එකතු වෙලා රටක් හැදෙනවා…” බලන්න… මේ හැම දෙයකම අවසාන ඵලය නිර්මාණය වී තිබෙන්නේ කුඩා වස්තූන් එකකට වැඩි ගණනක් ඒකරාශී වීම නිසා නේද? අවසාන ඵලය මහා මේඝයක් සේ බලසම්පන්න ඒකකයක් නේද? ඒ තුළ මහා