බුදුරදුන්ගේ ශ්‍රී හස්තය

බුදුරදුන්ගේ ශ්‍රී හස්තය

බුද්ධ චරිතය අළලා ශ්‍රී හස්තයෙහි විද්‍යාමාන වූ රේඛා ලක්ෂණ මවා පෙන්වීම මෙම ලිපියෙහි අරමුණ වන්නේය. මාගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ වෙත පිදෙන අපරිමිත භක්ති ප්‍රණාමයෙන් යුතුව ශ්‍රී පාද මූලයෙහි වැද වැටෙමින් ශ්‍රී හස්තය පිළිබද මනඃකල්පිත හස්ත රේඛා විග්‍රහය මෙතැන් සිට ඔබට ඉදිරිපත් කරමි. බුදු රැස් දාර්ශනික අතක මෙන්ම චෛතසික අතක දැකිය හැකි